ඒකාබද්ධ විපක්ෂය කොන්දේසි ඉදිරිපත් කරයි

Wednesday, 28 December 2016 - 18:38

%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%83%E0%B7%92+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
නිදහස් පක්ෂය සමඟ එක්ව ඉදිරියට ගමන් කිරීමට නම් එක්සත් ජාතික පක්ෂය සමඟ පිහිටවූ වත්මන් ආණ්ඩුවට සහය දෙන නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ඉන් ඉවත්විය යුතු බව ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කළා.  

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එසේ වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් නිර්මාණය කිරීමට එක්වන ලෙසට කරන ආරාධනය පිළිගන්නා බවයි ඔහු සඳහන් කළේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories