වර්ජනයක් නිසා අද දුම්රිය බම්බු ගේට්ටු අවදානම්

Saturday, 31 December 2016 - 6:43

%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%85%E0%B6%AF+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B6%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%94+%E0%B6%9C%E0%B7%9A%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
වැටුප් ගැටළු මුල් කරගෙන මේ වන විට ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය  හෙට උදෑසන 6 දක්වා පැය 24ක කාලයක් ක්‍රියාත්මක බව අනාරක්ෂිත දුම්රිය ගේට්ටුකරුවන්ගේ සංගමය පවසනවා.

දැනට ලැබෙන රුපියල් 7500ක දීමනාව රුපියල් 5000කින් වැඩි කරන ලෙස ඉල්ලා ඔවුන් මීට පෙර ද අවස්ථා කිහිපයකදී වර්ජන ක්‍රියාමාර්ගවල නිරත වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories