වැටුප් ගැටළු මුල් කරගෙන මේ වන විට ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්රියාමාර්ගය හෙට උදෑසන 6 දක්වා පැය 24ක කාලයක් ක්රියාත්මක බව අනාරක්ෂිත දුම්රිය ගේට්ටුකරුවන්ගේ සංගමය පවසනවා.
දැනට ලැබෙන රුපියල් 7500ක දීමනාව රුපියල් 5000කින් වැඩි කරන ලෙස ඉල්ලා ඔවුන් මීට පෙර ද අවස්ථා කිහිපයකදී වර්ජන ක්රියාමාර්ගවල නිරත වුණා.
දැනට ලැබෙන රුපියල් 7500ක දීමනාව රුපියල් 5000කින් වැඩි කරන ලෙස ඉල්ලා ඔවුන් මීට පෙර ද අවස්ථා කිහිපයකදී වර්ජන ක්රියාමාර්ගවල නිරත වුණා.
Follow US
Most Viewed Stories