නාරම්මලින් සැක කටයුතු මළ සිරුරක්

Saturday, 31 December 2016 - 13:44

%E0%B6%B1%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A
නාරම්මල - කටුපොත - කඩහපොල මංසන්ධිය අසල අගලක තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.

පොලිස් මූලස්ථානය සදහන් කළේ නාරම්මල පොලීසියට ලද තොරතුරක් මත මෙම සිරුර සොයාගෙන ඇති බවයි.

මෙසේ මියගොස් ඇත්තේ මොල්ලිගොඩ - හොරුම්බාව ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි පුද්ගලයෙකු බවට හඳුනාගෙන තිබෙනවා.

එය පුද්ගල ඝාතනයක් ද නැතහොත් අනතුරකින් සිදුවූවක් ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories