මුගුරකින් පහරදි කොස්තාපල්වරයකු ඝාතනය කරයි

Sunday, 01 January 2017 - 18:27

%E0%B6%B8%E0%B7%94%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%94+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
මුගුරකින් පහරදි කුලියාපිටිය පොලිසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු  ඝාතනය කර තිබෙනවා.

බහින් බස් විමක් දුර දිග යාමෙන් අද අලුයම මෙලෙස  ඝාතනය කර ඇත්තේ 53 හැවිරිදි කුලියාපිටිය කොස්හේන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

මියගිය පුද්ගලයාගේ බිරිදගේ සහෝදරයකු විසින් මෙම ඝාතනය සිදු කර ඇති අතර ඔහු මේ වන විට පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය වන අවස්ථාවේදි පොලිස් කොස්තාපල්වරයාගේ බිරිඳ කොණ්ඩයට ගිනි තබා ගෙන ඇති අතර පිලිස්සුම් තුවාල ලැබු ඇය මේ වන විට කුලියාපිටිය මුලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories