ගමට අඩුපාඩුවක්ව පැවති බස් නැවතුමක් ඉදිකර එහි නොමිලයේ වයි-ෆයි සේවාවද ලබා දුන් තරුණයින් පිරිසක් පිළිබඳව වාරියපොළ මිනුවන්ගැටේ නෙල්ලිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.
අදාළ තරුණයින් පිරිස සිය මූල්‍ය හා ශ්‍රම දායකත්වයෙන් ඉදිකර ඇති මෙම බස් නැවතුමට රාත්‍රී කාලයේදී විදුලිය සැපයීම සඳහා සූර්ය බලය යොදා ගැනීමද විශේෂත්වයක්.

Follow US
Most Viewed Stories