ඇන්ටෝනියෝ ගුටේරිස් ජගත් මහ ලේකම් ලෙස වැඩ භාරගනී

Monday, 02 January 2017 - 11:34

%E0%B6%87%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%9D%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D++%E0%B6%9C%E0%B7%94%E0%B6%A7%E0%B7%9A%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
පෘතුගාලයේ හිටපු අග්‍රාමාත්‍ය ඇන්ටෝනියෝ  ගුටේරිස් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නව මහ ලේකම්වරයා ලෙස වැඩ භාරගෙන තිබෙනවා.  

වැඩභාරගැනීමෙන් අනතුරුව ඔහු ප්‍රකාශ කර ඇත්තේ මේ වසරේදී සාමය සඳහා මුල්තැන දෙමින් කටයුතු කරන බවයි.  

ඇන්ටෝනියෝ ගුටේරිස් පසුගිය දෙසැම්බර් මස 12 වනදා හිටපු ජගත් සංවිධාන මහ ලේකම් බෑන් කී මූන් ඉදිරියේ නව ධුරයේ  දිවුරුම් දෙනු ලැබුවා.  

මොහු වසර 10 ක කාලයක් සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොමසාරිස්වරයා ලෙසද කටයුතු කර තිබෙනවා.  


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories