අධිකරණය මගහරිමින් සිටි වරෙන්තුකරුවන් 159 දෙනෙකු අත්අඩංගුවට

Monday, 02 January 2017 - 11:43

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B8%E0%B6%9C%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B7%80%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+159+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
අනුරාධපුර පොලිස් බල ප්‍රදේශයේ සිදු කළ වැටලීම්වලදි අධිකරණය මග හරිමින් සිටි වරෙන්තුකරුවන් 159 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බරපතල අපරාධ ඇතුලු විවිධ චෝදනාවන්ට ලක්ව සිටි  54 දෙනෙකු ද ඒ අතර වන බවයි පොලිසිය සඳහන් කළේ.

මොවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories