බහරේන් බන්ධනාගාරයකට ප්‍රහාරයක්

Monday, 02 January 2017 - 12:10

%E0%B6%B6%E0%B7%84%E0%B6%BB%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
බහරේනයේ - මනමා හි පිහිටි බන්ධනාගාරයකට කඩා වැදුණු තුවක්කුකරුවන් පිරිසක් සිදුකළ වෙඩි තැබීමකින් එක් බන්ධනාගාර නියාමකවරයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබෙනවා.

වෙඩි ප්‍රහාරය සඳහා තුවක්කුකරුවන් 6 කට ආසන්න පිරිසක් පැමිණ ඇති බව සදහන්.

ඔවුන් බරපතල අපරාධ රැසකට සම්බන්ධ රැදවියන් 10 දෙනෙකු නිදහස් කරගෙන පලාගොස් ඇති බවද විදෙස් වාර්තා ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories