පොලීසියට වෙඩි තැබූ සැකකරුවන්ට සිදුවූ දේ

Tuesday, 03 January 2017 - 7:11

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%9A
කටාන - කටිවෙල ප්‍රදේශයේදී පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටාන පොලීසියට අනුයුක්තව සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුට පා මුර සංචාරයක් අතරතුර දී මෙලෙස වෙඩි තබා පළා ගොස් තිබුණේ පසුගිය 25 වන දිනයි.

සැක කටයුතු ලෙස හැසිරුණු පුද්ගලයන් දෙදෙනෙකු පරීක්ෂා කිරීමේදී එක් සැකකරුවෙකු පොලිස් කොස්තාපල්වරයෙකුගේ රිවෝල්වරයක් උදුරාගෙන මෙලෙස වෙඩි තබා පළා ගියා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පොල්ගස් ඕවිට සහ පුත්තලම ප්‍රදේශවල පදිංචිකරුවන්.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories