මස්කෙලිය නගරයේ ගින්නකින් වෙළඳසැල් 4ක් විනාශයි (ඡායාරූප)

Tuesday, 03 January 2017 - 9:34

%E0%B6%B8%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+4%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B7%92++%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
මස්කෙලිය නගරයේ වෙළඳසැල් පෙළක ඊයේ හට ගත් ගින්නකින් වෙළඳසැල් 4ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ගින්නෙන් සිල්ලර වෙළඳසැලක්, විදුලි උපකරණ අලුත්වැඩියා කරන වෙළදසැලක් ඇතුළු වෙළඳසැල් 4ක් මෙලෙස ගිනි ගෙන විනාශ වී ඇති බවයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.



ඡායාරූප-මස්කෙලිය ගාමිණී බණ්ඩාර



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories