මත්පෙති බෙදූ ජාවාරම්කරුට සිදුවූ දේ

Tuesday, 03 January 2017 - 9:46

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%96+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%9A
කොළඹ නගරයේ වෙරළ සාද ආදියට මත්පෙති සැපයූ කල්ලියක ප්‍රධානියෙකු ඊයේ මාළිගාවත්තේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සුරාබදු දෙපාර්තමේන්තුවේ කොළඹ විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පී.එන්.හේමන්ත හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ එක්ස්ටසි වර්ගයේ මත්පෙති 30ක් ද ඔහු සතුව තිබී සිය භාරයට ගනු ලැබූ බවයි.

තවත් සැකකරුවෙකු පළා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් ක්‍රියාත්මක වන බව ද ස්ථානාධිපතිවරයා සඳහන් කළා.

සැකකරු අද මාළිගාවත්ත මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories