දුම්වැටි 70,000ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට

Tuesday, 03 January 2017 - 10:14

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%92+70%2C000%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ලක්ෂ 35ක් පමණ වටිනා නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයින් 3 දෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඩුබායි සිට අද අලුයම මෙරටට පැමිණ ඇති මොවුන් සන්තකයේ තිබී දුම්වැටි 70,000ක් සොයා ගත් බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක, ධර්මසේන කහදව ප්‍රකාශ කළේ.

අවුරුදු 65, 38 සහ 16 යන වයස්වල පසුවන සැකකරුවන් රුපියල් දෙලක්ෂ පනස් දහසක දඩයක් මත මුදා හැර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories