ව්‍යාජ වැලි ප්‍රවාහන බලපත්‍ර සැකසුම් මධ්‍යස්ථානයක් රත්නපුරයේදී වටලයි

Wednesday, 04 January 2017 - 9:25

%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%A2+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B6%A7%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
රත්නපුර,කොස්පැලවින්න ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාජ වැලි ප්‍රවාහන බලපත්‍ර සකස් කරන මධ්‍යස්ථානයක් වටලා තිබෙනවා.

ඊයේ සිදුකල මෙම වැටලීමේදී ව්‍යාජ වැලි ප්‍රවාහන බලපත්‍ර 28 ක්, රබර් මුද්‍රා 05ක් සහ පරිගණක යන්ත්‍රයක් පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

එහි හිමිකරු ද අත්අඩංගුවට ගෙන ඇති බව රත්නපුර පොලීසිය ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories