වසන්ත සමරසිංහ FCIDයට

Wednesday, 04 January 2017 - 13:39

%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84+FCID%E0%B6%BA%E0%B6%A7
දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැදවුම්කරු වසන්ත සමරසිංහ අද(04) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශය වෙත පැමිණියා.

ඒ රජයේ වාහන සහ මුදල් අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු වතුයටිතල පහසුකම් අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ට එරෙහිව මීට පෙර සිදු කළ පැමිණිල්ලක් ඇතුළු තවත් පැමිණිලි කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රකාශක් ලබාදීම සඳහායි.   

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories