පාසිකුඩා සාගර කලාපය සංරක්ෂණය කෙරේ

Wednesday, 04 January 2017 - 14:15

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%8F+%E0%B7%83%E0%B7%8F%E0%B6%9C%E0%B6%BB+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
පාසිකුඩා සාගර කලාපය සහ ගිණිකොණ වෙරළේ පිහිටා ඇති කොරල්පර,අභයභූමි සහ රක්ෂිත ලෙස නම් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

එමෙන්ම,තවත් ස්වභාවික වනාන්තර,තෙත් බිම් සහ වනජිවි කලාපයන් අභය භූමි ලෙස නම් කිරීමට ඊයේ රැස් වූ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදුන් බවයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක ප්‍රකාශ කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories