මාක් සකර්බර්ග් ආගම පිළිබඳව අදහස වෙනස් කරයි ?

Thursday, 05 January 2017 - 9:39

%E0%B6%B8%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%8A+%E0%B6%86%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3%E0%B7%80+%E0%B6%85%E0%B6%AF%E0%B7%84%E0%B7%83+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+%3F
ෆෙස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් ආගමක් සම්බන්ධව අදහස් පළකිරීමත් සමඟ ලොවපුරා බොහෝදෙනෙකුගේ අවධානය ඔහු වෙත යොමු වී තිබෙනවා.

ඒ මීට පෙර ඔහු අනාගමිකයෙකු ලෙසින් තමන් හඳුන්වාගැනීම හේතුවෙන්.

කෙසේ වෙතත් මේ පිළිබඳව සකර්බර්ග් පළකර ඇති අදහස් තුල ඇත්තේ තමන් තවදුරටත් ආගමක් නොමැති පුද්ගලයෙකු හඳුන්වාදීමේ අදහස වෙනස් කිරීමට කල්පනා කරමින් සිටින බවයි.

ඔහුගේ බිරිද බෞද්ධ කාන්තාවක් වීම හේතුවෙන් ඔහු වැඩි වශයෙන් බෞද්ධ ආගමට නැඹුරු වීමේ වැඩි ඉඩකඩක් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

කෙසේ වෙතත් තවමත් ඔහු කුමන ආගමකට නැඹුරු වී ඇතැයිද යන්න නිවැරදිව වාර්තා වී නෑ.

මේ අතර 2015 වසරේදී සකර්බර්ග්ගේ චීන සංචාරය අතරතුර ෂියෑන් ප්‍රදේශයේ බෞද්ධ විහාරස්ථානයක ආගමික වතාවත් වලට එක්වෙමින් ප්‍රකාශ කර ඇත්තේ බුදුදහම ශ්‍රේෂ්ඨ ආගමක් බවයි






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories