කොසෝවෝ හිටපු අග්‍රාමාත්‍යවරයා ප්‍රංශයේදී අත්අඩංගුවට

Thursday, 05 January 2017 - 10:09

%E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%9D%E0%B7%80%E0%B7%9D+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%85%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කොසෝවෝ රාජ්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය රමුෂ් හරඩිනාච් යුද අපරාධ චෝදනාව මත ප්‍රංශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

1990 වර්ෂයේ ඔහු කොසෝවෝ හමුදාවේ ප්‍රධානියා ලෙස සර්බියානුවන් ඝාතනය කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක කිරීමේ චෝදනාව මතයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.

අදාළ චෝදනාව මත කොසෝවෝ හිටපු අග්‍රාමාත්‍යවරයාට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර තිබුණේ සර්බියාව විසින්.

කෙසේ වෙතත්, කොසෝවෝ රාජ්‍යයේ විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ අදාළ සිද්ධිය පිළිගත නොහැකි අතර, ඔහු නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories