ශෂී වෙල්ගම යළි රිමාන්ඩ්

Thursday, 05 January 2017 - 12:11

%E0%B7%81%E0%B7%82%E0%B7%93+%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු සභාපති ශශී වෙල්ගම සහ තවත් අයෙකු මේ මස 19 වැනිදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණා.

ඒ සැකකරුවන් අද (05) පෙරවරුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජේ. ටොස්කි හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. පසුගිය රජය සමයේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අමතර කොටස් ගෙන්වීමේදී රුපියල් ලක්ෂ 125කට අධික මුදලක් රජයට පාඩු කිරීමේ චෝදනාව යටතේ අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුව පසුගියදා මොවුන් අත්අඩංගුවට ගත්තා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories