කාසල්රී රක්ෂිතයේ ගින්නක් (ඡායාරූප)

Thursday, 05 January 2017 - 14:40

%E0%B6%9A%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B6%BB%E0%B7%93+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
කාසල්රී ජලාශ රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කලේ දහවල් හටගත් ගින්න මේවන විටත් පැතිර යමින් පවතින බවයි.

කාසල්රී ජලාශය ආසන්න වනරාජා වත්ත ප්‍රදේශයෙන් ගින්න ආරම්භ වී ඇතැයි සඳහන්.

පවතින වියළි කාලගුණයත් සමග ගින්න පැතිර යමින් පවතින බව අප වාර්තාකරු ප්‍රකාශ කලා.

කිසියම් පිරිසක් රක්ෂිතයට ගිනි තබන්නට ඇතැයි පොලිසිය සැක පළ කරනවා.



ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories