මහ බැංකු අධිපතිට චෝදනාවක්

Friday, 06 January 2017 - 6:40

%E0%B6%B8%E0%B7%84+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග මොනවාදැයි රටට හෙළි කිරීමට වත්මන් මහ බැංකු අධිපතිවරයා තවමත් අපොහොසත් වී ඇතැයි අන්තර් සමාගම් සේවක සංගමයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories