සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ප්‍රතිඵල ලබාදීමට නිශ්චිත දිනයක්

Friday, 06 January 2017 - 7:43

%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B7%83%E0%B7%84+%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B5%E0%B6%BD+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B6%A0%E0%B7%92%E0%B6%AD+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සහ උසස් පෙළ විභාගය සඳහා ප්‍රතිඵල නිකුත් කිරීමට වසරේ නිශ්චිත දිනයන් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

 2017 වසර සඳහා පෙළපොත් බෙදාදීමේ ජාතික උත්සවය ඊයේ (05) කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේදී පැවැත්වුණා.

ඊට එක්වෙමිනුයි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories