පවතින සීතලත් සමග නුවරඑළිය වෙනස් වුණ හැටි (ඡායාරූප)

Friday, 06 January 2017 - 10:47

%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%B1+%E0%B7%83%E0%B7%93%E0%B6%AD%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%94%E0%B6%AB+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
මධ්‍යම කදුකරේ දිවා කාලයේ පවතින අධික වියලි කාලගුණ තත්ත්වයත් සමග රාත්‍රි සහ අලුයම් කාලයෙදී අධික සීතල කාලගුණයක් පවතිනවා.

එම අධික සීතල කාලගුණයත් සමග අද උදැසන නුවර එලිය ස්ථාන කිහිපයකටම විශාල ලෙස මල් තූහින පතිත වි තිබුණා.

එම මල් තූහින දැකබලා ගැනීමට දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් නුවර එලියට පැමිණ සිටියා.

මෙලෙස මල් තුහින පතිත විමෙන් එලවලු හා තේ වගාවට දැඩි බලපෑම් එල්ල වන බවයි සඳහන් වෙන්නේ.

මේ අතර දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශනයේ වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවති  බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.



ඡායාරූප -රංජිත් රාජපක්ෂ
   



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories