වියළි මුහුදු කූඩැල්ලන් සහ මෝර වරල් තොගයක් නාවික හමුදා භාරයට

Saturday, 07 January 2017 - 14:43

%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%9A%E0%B7%96%E0%B6%A9%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%9D%E0%B6%BB+%E0%B7%80%E0%B6%BB%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් සහ මෝර වරල් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදාව උච්චමුනේ මුහුදු ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී ඩිංගි යාත්‍රාවක්, වියළි මෝර වරල් කිලෝග්‍රෑම් 694 ක්, වියළි මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 367 ක් සහ ජී.පී.එස් යන්ත්‍රයක් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

මේ පිළිබද ඉදිරි විමර්ශන කටයුතු කොළඹ රේගු නිවාරණ කාර්යාලය වෙත භාර දුන් බවයි නාවික හමුදාව තවදුරටත් සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories