ආණ්ඩුවේ අලුත් ප්‍රතිපත්තියක් ගැන ඒකාබද්ධ විපක්ෂය පහදයි

Monday, 09 January 2017 - 7:22

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%B4%E0%B7%84%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
මෙරට තරුණ තරුණියන් චීන කර්මාන්තශාලවල කුලීකාරයන් කිරීම ආණ්ඩුවේ අලුත් ප්‍රතිපත්තිය වී ඇති බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල  පවසනවා.

මහනුවර ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු කියා සිටියේ පොලිස් බලය යොදාගනිමින් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කර ආණ්ඩු බලය ලබා ගැනීම නිවැරදි නොවන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories