ඉන්දියාව ශ්‍රී ලංකා ධීවරයින් තුන්දෙනෙක් නිදහස් කරයි

Monday, 09 January 2017 - 10:08

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ඉන්දීය මුහුුදු සීමාව උල්ලංඝනය කළ බවට අත්අඩංගුවට ගෙන සිටි ශ්‍රී ලාංකීය ධීවරයින් තුන්දෙනෙකු නිදහස් කිරිමට තමිල්නාඩු අධිකරණයක් නියෝග කර තිබෙනවා.

එරට ස්වදේශ කටයුතු අමාත්‍ය රාජ්නාත් සිංග් සිදු කල ඉල්ලිමකට අනුවයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

නිදහස ලැබු ශ්‍රී ලාංකිය ධීවරයින් තුන් දෙනා පසුගිය ඔක්තෝම්බර් 22 වනදා ඉන්දිය නාවික හමුදා අත්අඩංගුවට ගනු ලැබුවේ දනුස්කෝඩි හිදියි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories