ලොරි රථයකට යටකර ඊශ්‍රායල සොල්දාදුවන් සිව්දෙනෙකු ඝාතනය කරයි

Monday, 09 January 2017 - 10:18

%E0%B6%BD%E0%B7%9C%E0%B6%BB%E0%B7%92+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BA%E0%B6%A7%E0%B6%9A%E0%B6%BB+%E0%B6%8A%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%BD+%E0%B7%83%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
IS ත්‍රස්තයෙකු විසින් ඊශ්‍රායලයේ සොල්දාදුවන් සිව්දෙනෙකු  ලොරි රථයකට යට කර ඝාතනය කර තිබෙනවා.

සිද්ධියෙන් තවත් 17 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

සොල්දාදුවන් පිරිසක් රැඳී සිටි ස්ථානයකට මෙම ත්‍රස්තයා ලොරි රථයකින් පැමිණ මෙම අනතුර සිදුකර  තිබෙනවා.

වීඩියෝව පහතින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories