කැකිරාවේ ආපනශාලාවක ගින්නක්

Monday, 09 January 2017 - 14:59

%E0%B6%9A%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%86%E0%B6%B4%E0%B6%B1%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
කැකිරාව නගරයේ පිහිටි ආපනශාලාවක අද දහවල් ගින්නක් හට ගත්තා.

පොලිසිය සඳහන් කළේ ප්‍රදේශවාසීන් සහ පොලිසියේ නිලධාරින් එක්ව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරන බවයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.  
 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories