නීතිවිරෝධී විදේශීය මුදල් තොගයක් රේගු දැලේ

Tuesday, 10 January 2017 - 8:00

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9A%E0%B6%9C%E0%B7%94+%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%9A
රුපියල් දෙකෝටි අසූ ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් විදේශීය මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටින් රැගෙන යාමට උත්සාහ කිරීමේදී රේගු භාරයට ගෙන තිබෙනවා.

ඉරාන ජාතිකයෙකු සිය ගමන් මල්ලෙහි සඟවාගෙන මෙලෙස එම මුදල් තොගය ඊයේ රාත්‍රියේදී දෝහා කටාර් බලා රැගෙන යාමටයි උත්සාහ කර ඇත්තේ.

කෙසේ වෙතත්, රේගු නිලධාරීන්ට සැක සිතී ඔහුගේ බෑගය පරීක්ෂා කළ අවස්ථාවේදී යුරෝ දෙලක්ෂ 77,000ක මුදල් තොගයක් සොයාගෙන ඇති බව සදහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories