හොර සහතික දුන් ග්‍රාම නිලධාරින්ට වැඩ වරදී

Thursday, 12 January 2017 - 18:20

%E0%B7%84%E0%B7%9C%E0%B6%BB+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%93
පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කර ගැනීමේදී වංචනික ලෙස ක්‍රියා කර ඇති ග්‍රාම සේවා නිලධාරින් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (12) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කර ගැනීමේදී සිදුව ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලබාදෙමින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories