බෑන් කී මූන් මව්රටට

Thursday, 12 January 2017 - 18:54

%E0%B6%B6%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%93+%E0%B6%B8%E0%B7%96%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%80%E0%B7%8A%E0%B6%BB%E0%B6%A7%E0%B6%A7
ධුරයෙන් විශ්‍රාම ගත් ජගත් සංවිධානයේ මහලේකම් බැන්කී මූන් අද (12) සිය මව් රට වන දකුණු කොරියාවට පැමිණියා.

සෝල් අගනුවර ඉංචියොන් ගුවන්තොටුපල වෙත පැමිණි හිටපු මහලේකම්වරයා පිළිගැනීම සදහා විශේෂ උත්සවයක් ද සංවිධාන කර තිබූ බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

එහිදී අදහස් දැක්වූ බැන්කි මූන් එළඹෙන ජනාධිපතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් මෙහිදී ඉගි පළ කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories