විදේශීය රටක නිෂ්පාදනය කරන ලද බෝර 12 ගිනි අවි දෙකක් ළග තබා ගෙන සිටි පුද්ගලයෙකු පුත්තලම - මහකුඹුක්කඩවල ප්රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය සදහන් කළේ වන සතුන් දඩයම් කිරීම සදහා අදාළ පුද්ගලයා මෙම ගිනි අවි භාවිතා කරන බවට තොරතුරු ලැබී ඇති බවයි.
මොහු සමග දඩයම් කරන ලද මීමින්නෙකුගේ සිරුරක් ද හමුව ඇති බව සදහන්.
සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සදහා මුන්දලම පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

Follow US
Most Viewed Stories