වත්තේගම - රාස්ස ඇල්ලේ දියනෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මරුට

Friday, 13 January 2017 - 14:08

%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A%E0%B6%9C%E0%B6%B8+-+%E0%B6%BB%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%91%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%93+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
වත්තේගම - රාස්ස ඇල්ලේ දිය නාමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලී ජිවිතක්ෂයට පත් වී තිබෙනවා.

මෙම පුද්ගලයා දියනාමින් සිටියදී ඊයේ මෙලෙස දියේ ගිලී ඇති අතර, පසුව ප්‍රදේශවාසීන් විසින් ඔහු බේරාගෙන වත්තේගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එහිදී ඔහු  ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 44 හැවිරිදි කෙන්ගල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories