වියළි කාලගුණයෙන් විශාල පිරිසකට පීඩා

Monday, 16 January 2017 - 6:52

%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B6%BD+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B7%8F
වියළි කාලගුණය හේතුවෙන් ගංඟා රැසක ජල මට්ටම පහළ යෑමත් සමග ප්‍රදේශ කිහිපයක පානීය ජල ගැටලු මතුව තිබෙනවා.

ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේ ජනතාව පත්වන අපහසුතාව වැළැක්වීම සඳහා සියලු උත්සාහයන් දරන බවයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories