ට්‍රම්ප්,ජර්මන් චාන්සලර් විවේචනය කරයි

Monday, 16 January 2017 - 8:27

%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%2C%E0%B6%A2%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%A0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ඇමරිකානු නව ජනාධිපතිවරයා ලෙස පත්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කෙල් වෙත දැඩි විවේචනයක් එල්ල කර තිබෙනවා.

ඒ ඇයගේ සංක්‍රමනික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන්.

ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ සංක්‍රමණිකයන් මිලියනයකට ජර්මනියට ඇතුලු වීමට අවසර ලබාදීම සඳහා ඇන්ජලා මර්කෙල් ගනු ලැබූ තීරණය බරපතල වරදක් බවයි.

එය ජර්මනිය මෙන්ම යුරෝපා සංගමය දැඩි අර්බුදකාරී තත්වයකට ගෙන යන තීරණයක් බවද ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories