වීරකුමාර දිසානායක FCIDයට

Monday, 16 January 2017 - 7:42

%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+FCID%E0%B6%BA%E0%B6%A7
ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට කැඳවා තිබෙනවා.

වාහන අවභාවිතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අද උදෑසන 9ට තමන්ට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණෙන ලෙස දැනුම් දී ඇති බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories