ලක්ෂ 16ක රන් බිස්කට් සමඟ ඉන්දියානුවෙකු අත්අඩංගුවට

Monday, 16 January 2017 - 8:56

%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+16%E0%B6%9A+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට රැගෙන යාමට උත්සාහ කළ රුපියල් ලක්ෂ 16ක වටිනාකමකින් යුත් රන් බිස්කට් සමඟ ඉන්දියානු ජාතික තරුණයෙකු ගුවන් තොටුපල රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද අලුයම 2.40ට පමණ 28 හැවිරිදි මෙම තරුණයා ස්පයිස් ජෙට් ගුවන් සේවයට අයත් යානයකින් චෙන්නායි බලා යාමට පැමිණි අවස්ථාවේදියි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.

ඔහු ළඟ තිබී ග්‍රෑම් 300 ක් බර රන් බිස්කට් 3ක්ද රේගු භාරයට ගෙන තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories