සා.පෙළ ඇගයීම් සඳහා යොදාගත් පාසල් 68ක් විවෘතයි

Monday, 16 January 2017 - 9:03

%E0%B7%83%E0%B7%8F.%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B6%87%E0%B6%9C%E0%B6%BA%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%BA%E0%B7%9C%E0%B6%AF%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+68%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් සදහා වසා තැබුණු පාසල් 68 ක් අද යළි අධ්‍යයන කටයුතු සඳහා විවෘත කෙරුණා.

එම පාසල්වල පළමු පාසල් වාරය අප්‍රේල් මස 5 වනදා අවසන් වීමට නියමිතයි.

සාමාන්‍ය පෙළ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදා නොගත් රජයේ සහ පෞද්ගලික පාසල්වල පළමු වාරය පසුගිය 2 වනදා ආරම්භ වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories