බ්‍රසීල බන්ධනාගාරයක් තුළ අැති වූ ගැටුමෙන් 26 ක් මරුට

Monday, 16 January 2017 - 9:10

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%93%E0%B6%BD+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A++%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%85%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%96+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+26+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
බ්‍රසීලයේ,රියෝ හී පිහිටි බන්ධනාගාරයක ඇති වූ ගැටුමකින් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස මියගිය 26 දෙනාගෙන් තිදෙනෙකුගේ ගෙල කපා ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ වර්ෂය ආරම්භයේ සිට මේ දක්වා කාලය ඇතුළත අදාළ බන්ධනාගාරය තුළ පුද්ගලයින් 140 ක් පමණ මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරන්නේ.

මෙම ගැටුම පැය 14ක් පමණ තිබී ඇති බවත් මේවන විට ගැටුම සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවත් සඳහන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories