විරෝධතාවක් නිසා උඩුගම - බද්දේගම මාර්ගය උඩලමත්තෙන් අවහිර වෙයි

Monday, 16 January 2017 - 9:25

%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%8B%E0%B6%A9%E0%B7%94%E0%B6%9C%E0%B6%B8+-+%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA+%E0%B6%8B%E0%B6%A9%E0%B6%BD%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ගාල්ල ,උඩලමත්ත මහා විද්‍යාලයට නව විදුහල්පතිවරයෙකු පත් කිරීමට විරෝධය පළ කරමින් පාසල් සිසුන් සහ දෙමව්පියන් පිරිසක් එම විද්‍යාලය ඉදිරිපිට මේ වනවිට විරෝධතාවක නිරතවනවා.

මේ හ්තුවෙන් උඩුගම - බද්දේගම මාර්ගය උඩලමත්ත මංසන්ධියෙන්  අවහිර වී ඇති බවයි එම ස්ථානයේ සිටින හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories