පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක FCIDයට පැමිණෙයි

Monday, 16 January 2017 - 9:59

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+FCID%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක අද පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණියා.

ඒ, රජයේ වාහන අවභාවිතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමටයි.

මන්ත්‍රීවරයාගෙන් අදාළ ප්‍රකාශය මේ වනවිටත් ලබාගනිමින් සිටින බවයි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories