තුර්කි ගුවන් යානාවක් කිරිකිස්ථානයේදී අනතුරට ලක්වීමෙන් 32 ක් මරුට

Monday, 16 January 2017 - 10:03

%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B7%92+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+32+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
තුර්කියේ පෞද්ගලික ගුවන් සේවයකට අයත් භාණ්ඩ ප්‍රවාහන යානයක් කිරිකිස්ථානයේදී අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 32 ක් මියගොස් තිබෙනවා.

බෝයිං 747 වර්ගයේ යානාවක් වන මෙය අනතුරට ලක්ව ඇත්තේ කිරිකිස්ථානයේ අගනගරයේ පිහිටි මෙනාස් ගුවන් තොටුපල ආසන්නයේදියි.

යානාව නිවාස පෙළක් මතට කඩාවැටී ඇති අතර, අනතුරට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories