ඇවන්ගාඩ් හිටපු සභාපතිට රටින් පිටවීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්

Monday, 16 January 2017 - 11:03

%E0%B6%87%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%BB%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඇවන්ගාඞ් සමාගමේ හිටපු සභාපති නිශ්ශංක සේනාධිපතිට සහ විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දුට විදෙස් ගතවීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝගයක් නිකුත් කළා.

ඒ, රුපියල් ලක්ෂ 355 ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීම සහ ලබාදීමට තැත්කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම පැවරූ නඩුව ප්‍රධාන මහේස්ත්‍රාත් නිශ්ශංක රණසිංහ බණ්ඩාර හමුවේ අද කැඳවූ අවස්ථාවේදියි.

මෙහිදී විදේශ ගමන් බලපත්‍ර අධිකරණ භාරයට පත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories