ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළදී ස්වාධීන මන්ත්‍රිවරයෙකු ලෙස තමන්වහන්සේ කටයුතු කරන බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කළා.
කොළඹදී අද විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් උන්වහන්සේ කියා සිටියේ තමන් වහන්සේට මේ වනවිට දේශපාලන පක්ෂයක් නොමැති බවයි.
එහිදී හෙළ උරුමයෙන් ඉවත්වූයේ දැයි මාධ්‍යවේදියෙකු විමසා සිටියා.
ඊට පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පැහැදිළි පිළිතුරක් ලබා නොදුන් අතර සියලුම දේශපාලන පක්ෂ සමඟ ඉදිරියේදී කටයුතු කරන බවයි උන්වහන්සේ කියා සිටියේ.

Follow US
Most Viewed Stories