ලොව ධනවත්ම 8 දෙනා ලෝකයෙන් අඩක ධනයේ හිමිකරුවන් බව හෙළිවේ

Monday, 16 January 2017 - 15:06

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%B0%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8+8+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B6%9A+%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%9A
ලොව ධනවත්ම පුද්ගලයන් 8 දෙනා සතු ධනස්කන්ධය ලෝකයේ දුප්පත්ම අර්ධය එනම්, කෝටි 360ක් ජනතාව සතු ධනයට සමාන බව ඔක්ස්ෆෑම් ආයතනය ප්‍රකාශ කළා.

එමගින් පෙන්වා දෙන්නේ ලෝකයේ දුප්පත් - පෝසත් භේදය සීග්‍රයෙන් වර්ධනය වන බවයි.

ඔක්ස්ෆෑම් ආයතනය මෙම තොරතුරු හෙළි කර ඇත්තේ ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හි පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සමගාමීවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories