වියළි කාලගුණයත් සමඟ ඇතිව තිබෙන නියං තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 13කට අයත් පුද්ගලයින් ලක්ෂ 6කට වැඩි සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එහි සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සදහන් කළේ වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයේ බවයි.
මේ අතර, කුරුණෑගල නගර සීමා බල ප්‍රදේශය තුළ පිහිටා ඇති පොදු ළිං 44ක්, නළ ළිං 3ක් සහ නාරම්මල ප්‍රදේශයේ පවතින ප්‍රධාන ජල උල්පතක් රජයට පවරා ගැනීමට තීරණය කර තිබෙනවා.
ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති කුරුණෑගල දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත්තේ.

Follow US
Most Viewed Stories