රජයේ රෝහල්වල ඖෂධ ප්‍රවාහනයේදී සහ ගබඩා කිරීමේදී නිසි ප්‍රමිතියකට එය සිදුවන්නේ ද යන්න පිළිබඳව ගැටළු මතුව ඇති බව කරාපිටිය රෝහලේ හෘද සහ උරස් ශල්‍ය ඒකකයේ විශේෂඥ වෛද්‍ය නාමල් ගමගේ පවසනවා.
හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ පෞද්ගලික අංශය නියමිත පරිදි ඖෂධ ප්‍රවාහනය කළ ද රජයේ රෝහල් සඳහා ඖෂධ ප්‍රවාහනය කිරීමේදී නිසි ප්‍රමිතියක් දක්නට නොලැබෙන බවයි.

Follow US
Most Viewed Stories