තුර්කියේ ඉස්තාන්බුල් නගරයේ පිහිටි රාත්රී සමාජශාලාවකට ප්රහාරයක් එල්ල කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට එරට පොලීසියට හැකි වී තිබෙනවා.
අබ්දුල් කදීර් මශරිපොව් නැමැති සැකකරු උස්බෙකිස්තාන ජාතිකයෙකු බවයි හෙළි වී ඇත්තේ.
පසුගිය වසරේ දෙසැම්බර් 31 වනදා එල්ල වූ මෙම ප්රහාරයෙන් සමාජශාලාවේ සිටි 39 දෙනෙකු මිය ගියා.
සැකකරු අත්අඩංගුවට ගත් ආකාරය පහතින්.

Follow US
Most Viewed Stories