ඕස්ට්‍රේලියාවේ මී ගහණයේ ඉහළ යාමක්

Tuesday, 17 January 2017 - 14:11

%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B7%93+%E0%B6%9C%E0%B7%84%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
මේ දිනවල  ඕස්ට්‍රේලියාවේ මී ගහණය සීග්‍රයෙන් ඉහල ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කළා.

මෙම තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ දකුණුදිග ඕස්ට්‍රේලියාවේ සහ වික්ටෝරියා ප්‍රදේශවලයි.

මෙම ප්‍රදේශවල අධික ලෙස ගොවිබිම් පැවතීම සහ මී ගහණය ඉහළ යාමට සුදුසු වාතාවරණයක් පැවතීම මෙම සතුන් වැඩිවීමට හේතු වී තිබෙනවා.

ඒ අනුව එම ප්‍රදේශවල හෙක්ටයාරකට මීයන් දහසක් පමණ ජීවත් වන බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories