සීමානිර්ණ අභියාචනා කමිටු වාර්තාව අද පස්වරුවේ විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆාට නිල වශයෙන් භාරදෙනු ලැබුවා.
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේදී එම වාර්තාව භාරදෙනු ලැබුවේ එම කමිටුවේ සභාපති අශෝක පීරිස් විසින්.
ඒ සඳහා කමිටුවේ සාමාජිකයන් සියලු දෙනාම අත්සන් කර තිබූ අතර, ඊට පාද සටහන් සහිතව එක්සත් ජාතික පක්ෂයේ නියෝජිත නීතීඥ ඒ.එස්.එම්.මිස්බා අත්සන් තබා තිබූ බවයි කමිටුවේ සභාපති අශෝක පීරිස් සඳහන් කළේ.
පසුව කමිටු වාර්තාව තමන් නිල වශයෙන් භාර ගන්නා බවයි විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා කියා සිටියේ.
යතුරුලියන දෝෂ සැකසූ වහාම එය ගැසට් කරන බව ඔහු සඳහන් කළා.

Follow US
Most Viewed Stories